තවත්

    බුත්තල හෙල්ලෙයි

    බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ අද සුළු භූ කම්පනයක් සිදුව තිබේ.

    ඒ අනුව අද පෙරවරු 9 ට පමණ රික්ටර් පරිමාණයේ 2.6ක සුළු කම්පනයක් ඇති වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img