තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරු කීවාට ගානියාට අත්හිටවූ සිරදඩුවමක්

    බොරු කීවාට ගානියාට අත්හිටවූ සිරදඩුවමක්

    තමාව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කල බවට
    ඉදිරි නීතිමය කටයුතු සඳහා භාවිත කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට කොළඹ මහාධිකරණය විසින් අද දඩුවම් නියම කළේය.

    ඒ රුපියල් 5,000ක දඩයක් සහ බරපතල වැඩ ඇතිව වසර 02 සිරදඩුවමකි. මෙහිදී වසර 02ක සිරදඩුවම වසර 05කට අත්හිටුවීමටද අධිකරණය විසින් නියෝග කළේය.

    මෙම දඩුවම නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img