තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුර්කි තරුණියකට බසයේදී අතවර කල කෝප්‍රල්ට වැඩ වරදී

    තුර්කි තරුණියකට බසයේදී අතවර කල කෝප්‍රල්ට වැඩ වරදී

    මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක ගමන්කරමින් සිටි මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින තුර්කි තරුණියකට ලිංගික අතවරයක් කල මගියෙකුව බස් රථයේ සිටි සෙසු මගින් විසින් අල්ලා දඹුල්ල පොලීසියට භාරදී ඇත.

    මෙම කාන්තාව අවුරුදු 33ක් වයසැති තැනැත්තියකි. ඇයට මෙම අතවරය සිදුව ඇත්තේ ඊයෙ(11)ය.

    ඇය විසින් මේ ගැන දඹුල්ල පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා කෝප්‍රල්වරයෙක් බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම සැකකරු මාතලේ මෙල්පිටියේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු 39 හැවිරිදි අයෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img