තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විනෝද චාරිකාවේ ආ 2ක් නොරොච්චෝලේ දී මුහුදේ ගිලෙති

    විනෝද චාරිකාවේ ආ 2ක් නොරොච්චෝලේ දී මුහුදේ ගිලෙති

    මදුරන්කුලියේ සිට නොරොච්චෝලේ විනෝද චාරිකායක් පැමිණි පිරිසක් ආලංකුඩාව මුහුදු තිරයේ දිය නාමින් විනෝද වෙමින් සිටියදී දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදී බව නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේය.

    අවුරුදු 21ක තරුණයෙක් සහ වයස අවුරුදු 66ක අයෙක් මෙසේ මියගොස් ඇත.

    මෙම විනෝද චාරිකාවට සම්බන්ධව සිට ඇත්තේ එකම පවුලේ ඥාතීන් පිරිසකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img