fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීය ණය ගැන යෝජනාව මැතිසබේදී සම්මතයි

    දේශීය ණය ගැන යෝජනාව මැතිසබේදී සම්මතයි

    දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වී තිබේ.

    එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබූ අතර විරුද්ධව ඡන්ද ලැබී තිබුණේ 62ක් පමණි.

    අදාළ යෝජනාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඉන් අනතුරුව විවාදය පැවැත්වුණු අතර ඊට අදාළ ඡන්ද විමසීම මීට ටික වේලාවකට පැවැත්වුණි.

    යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද්දේ එම ඡන්ද විමසීමෙනි.

    ඔබේ අදහස් දක්වන්න.