fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීස් වැඩ බර වැඩි වී කොස්තාපල්ට ජීවිතේ එපාවෙයි

    පොලීස් වැඩ බර වැඩි වී කොස්තාපල්ට ජීවිතේ එපාවෙයි

    මල්ලාවි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයෙකු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදි ගෙල වැලාගෙන සිට දිවි හානිකරගෙන ඇත.

    ගාල්ල ඇත්තිලිගොඩ පිහිටි නිවසේදී මෙසේ කොස්තාපල්වරයා සියදිවි හානිකරනෙ ඇති බව ගාල්ල පොලීසිය කියයි.

    මෙම කොස්තාපල්වරයා ඊයේ මෙසේ සිය දිවි හානිකරගෙන ඇති බවත් අධික රාජකාරි වැඩ හේතුවෙන් ඔහු මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව සැකකරන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ඔබේ අදහස් දක්වන්න.