ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට අඩු කෙරේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක ය.
නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇත.
ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇත.
මිල ගණන් අඩු වන ඖෂධ වර්ග පහත දැක්වේ.
2336-53_S