fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට බෙහෙත් වර්ග 60ක මිල පහළට

    අද සිට බෙහෙත් වර්ග 60ක මිල පහළට

    ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට අඩු කෙරේ.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක ය.

    නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇත.

    ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇත.

    මිල ගණන් අඩු වන ඖෂධ වර්ග පහත දැක්වේ.

    2336-53_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.