තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්PHI වෙස්ගෙන රඹුක්කන කඩවලින් අල්ලස් ගන්න ගිය පුද්ගලයාට වූ දේ..

    PHI වෙස්ගෙන රඹුක්කන කඩවලින් අල්ලස් ගන්න ගිය පුද්ගලයාට වූ දේ..

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් රක්ඹුක්න නරයේ වෙළඳ සැල්වලට නැති වැරදි පෙන්වමින් මුදල් ලබාගනිමින් සිටි පුද්ගලයෙකුව වෙළඳ සැල් සේවකයින් විසින් අල්ලා රඹුක්කන පොලීසියට භාරදී තිබේ.

    මෙම පුද්ගලයා වයස අවුරුදු 29ක් වන අරණායක දික්පිටියේ පදිංචිකරුවෙකි.

    මෙම පුද්ගලයා පුරුද්දක් ලෙස විවිධ ප්‍රදේශවල වෙළඳ සැල්වලට ගොස් මුදල් ලබාගැනීම්වල නිරතව සිටින බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img