fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'අස්වැසුම' ලැබෙන අයගේ නම් ප්‍රසිද්ධ කෙරේ

    ‘අස්වැසුම’ ලැබෙන අයගේ නම් ප්‍රසිද්ධ කෙරේ

    සමෘද්ධිය සහ මහජන ආධාර ලබාදීම සඳහා වන ‘අස්වැසුම’ සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා තෝරාගෙන ඇති සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛන හෙට (20) සිට ප්‍රසිද්ධ කරන බව සුභ සාධක මණ්ඩලය කියයි.

    සුබ සාධක මණ්ඩලයේ http://www.wbb.gov.lk යන වෙබ් අඩවියට පිවිස සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් ලබාගත හැකි බවද එම මණ්ඩලය කියයි.

    ප්‍රතිලාභවලට හිමිකම් කියන ලැයිස්තුවේ නම්වලට විරෝධතා සහ හිමිකම් පෑම් අභියාචනා ඉදිරිපත් කිරීමට ප්‍රස්ථාව ලැබෙන බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

    සමෘද්ධි ඇතුළු දීමනා ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති පුද්ගලයින්ගේ නාමලේඛන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයේ සහ ගම් මට්ටමින් තිබෙන රජයේ කාර්යාලවල ප්‍රසිද්ධියට පත්කර තිබෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    5 Comments

    1. Me wage podi kello kollo gewal walata ewala unata melo deyak therenne ne ginum විස්තර form wala dalath ne ahalath ne mun karapu baluwede handa den ginum tiyena unatath nethi unatath ayeth aluthin ginum open karanna wela Aj office wala mulu dawasema polime me kalanni melp deyak notheren harak pattiyak gewal walata ewala unta terenawada minisunge ne
      thi berikam gena thiranaya karann e form diha balala weeduru gewal wala inna anik moda harak tika me deemanawa denna sudusuda nedda kya thiranaya karanwa mehema harak inna ratak thana meka ekathama apata hemadama kelawila tynne,meka harinawa search karanna denne thibbe wasame grama niladari,samurdi niladarinta

    2. බොරු කාර මිනිස්සු කවදාවත් චන්දයක්නම් දෙන්නැ කාටවත් …..කුරුටු ගාල එනව ..දීල තියෙන හැම එකාටම සල්ලි තියෙනව දුප්පත් මිනිස්සුනට දෙන්නැ ඔව හොරකම් කරනව බොරුවක් දාල රෙද්දෙ අස්වැස්මවල් ඉදකිං

    ඔබේ අදහස් දක්වන්න.