fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුරපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ගුටිබැට හුවමාරුවක

    අනුරපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ගුටිබැට හුවමාරුවක

    අනුරාධපුර රෝහලේ දී වෛද්‍යවරු දෙදෙනෙක් අද (19) දහවල් ගුටිබැට හුවමාරුවක නිරතවී දෙදෙනාම රෝහල්ගතව ඇත.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය තුළදි මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇත.

    රෝහලේ සැළසුම් අධ්‍යක්ෂ වෛද්‍යවරයා සහ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍යරයා මෙසේ ගුටි බැට හුවමාරුවේ නිරතව තිබේ.

    මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනාම අනුරාධපුර පොලීසියට පැමිණිලිකර ඇත.

    රාජකාරිමය ගැටළුවක් මුල්කරගෙන මෙම ගුටිබැට හුවහාරුව සිදුව ඇති බව අනුරාධපුර පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.