තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොලොන්නාවේදී වෙඩි පිට වෙඩි පත්තු වෙයි

    කොලොන්නාවේදී වෙඩි පිට වෙඩි පත්තු වෙයි

    කොලොන්නාව – අයි.ඩි.එච්. පාරේ පිහිටි පලතුරු වෙළඳ සැලක් අසල රැදී සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ඊයේ රාත්‍රීයේදී වෙඩි තබා පළාගොස් තිබේ.

    වෙඩි වැදුණු පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    මත්කුඩු සිල්ලරයට අලෙවිකරන පුද්ලයෙක් වන ඔහු මත්කුඩු අලෙවිකර ප්‍රධාන ජාවාරම්කරුට මුදල් නොදීම මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img