තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති විදෙස්ගත වෙයි

    ජනපති විදෙස්ගත වෙයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම දිවයිනෙන් පිටත්වගොස් තිබේ.

    ඒ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ නිල සංචාරයක් සඳහා ‍ය.

    අද අලුයම 03.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිටත්වගොස් ඇත.

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් මීට පෙර අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනයක් සිදු කර තිබු අතර ජනාධිපතිවරයා ප්‍රංශයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට දිවයිනෙන් පිටවගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img