තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පානදුර දිසා විනිසුරු නිල නිවසට හොරු පනී

    පානදුර දිසා විනිසුරු නිල නිවසට හොරු පනී

    පානදුර සිල්වා මාවතේ පිහිටි දිසා විනිසුරු නිල නිවසේ දොර ජනේල් ගලවා එහි දේපොළ සොරකම්කර ඇති බවට පානදුර දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය පානදුර දකුණ පොලිස් ස්ථානයට පැමිණිලිකර තිබේ.

    මෙම පැමිණිල්ල ඇය විසින්කර ඇත්තේ ඊයේ ය.

    දිසා විනිසුරුවරියගේ නිවසේ දොර ජනේල්වල සරනේරු හා සොයිබත් අගුළුල් මෙසේ සොරාගෙන ගොස් ඇති බව ඇය පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වේ.

    මෙම දිසා විනිසුරු නිල නිවසේ කිසිවෙක් පදිංචිව නැති බවත් සොරාගෙන ගොස් ඇති දේපොල වටිනාකම මෙන්ම සොරකම සිදුව ඇති නිෂ්චිත දිනයක් පැවසිය නොහැකි බවත් රෙජිස්ටාර්වරිය පොලීසියට පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img