තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද දිස්ත්‍රික් 14කට රස්නෙ වැඩියි

    අද දිස්ත්‍රික් 14කට රස්නෙ වැඩියි

    දිස්ත්‍රික් 14කට අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමු කල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

    ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උණුසුම් ඉහළ යා හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img