තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලුණුගම්වෙහෙරේ භූ චලනයක්

    ලුණුගම්වෙහෙරේ භූ චලනයක්

    නැගෙනහිර සෙල්ල කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සුළු භූ චලනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

    කාර්යාංශයට අනුව, සඳුදා (මැයි 15) රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 2.5 ක චලනයක් මෙලෙස වාර්තා විය.

    ඊයේ රාත්‍රී 10. 24 ට පමණ සුළු පිරිසකට චලනය දැනුණු බව ද සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img