fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට බාර් වැහෙයි

    අද සිට බාර් වැහෙයි

    අද(04) සිට ඉදිරි දින තුනක කාලයක් සුරාසැල් වසා දැමීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ වෙසක් පොහොය නිමිත්තෙනි.

    ඒ අනුව අද (04) හෙට (05) සහ අනිද්දා (06) දිනවල මෙලෙස සුරාසැල් වසා දැමීමට කටයුතු කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.