fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගයේ ගාස්තු ඉහළට

    අධිවේගයේ ගාස්තු ඉහළට

    සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කර තිබේ.

    ඒ පිළිබඳ අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කෙරේ.

    ඒ අනුව අධිවේගී මාර්ගයේ සේවා ගාස්තු සියයට 25 කින් වැඩි වී ඇත.

    වැඩිකළ නව ගාස්තු ඇතුළත් පිටු 6කින් යුත් ගැසට් නිවේදනය පහතින්.

    2329-17_S (1)
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.