fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙරිපැහැ රෝහලේ ලොකු දොස්තර නාන කාමරයේ අභිරහස් ලෙස මියගිහින්

    තෙරිපැහැ රෝහලේ ලොකු දොස්තර නාන කාමරයේ අභිරහස් ලෙස මියගිහින්

    තෙරිපැහැ උඩමාදුර ආයුර්වේද රෝහලේ ස්ථානභාර ආයුරේවේද වෛද්‍යවරයා ලෙස සේවයේ නිරතව සිටි වෛද්‍ය ජේ.පී.බී.එම්. ජයසූරිය මහතා නිල නිවසේ නාන කාමරයේ මියගොස් සිටියදී හමුවී ඇත.

    36 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.

    මරණයට හේතුව නිෂ්චිත ලෙස අනාවරණය වී නැත. පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මළ සිරුර නුවරඑළිය රෝහල් මෘත ශාරීරාගාරයේ තැන්පත්කර ඇත.

    මෙම වෛද්‍යවරයා බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.