තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකාවෙන් රහසේම ඇවිත් ගියේ කවුදැයි තොරතුරු ඉල්ලයි

    අමෙරිකාවෙන් රහසේම ඇවිත් ගියේ කවුදැයි තොරතුරු ඉල්ලයි

    C-17 Globemaster ගුවන් යානා දෙකකින් පසුගිය මාසයේ 14 වැනිදා මෙරටට පැමිණි බව කියන අමෙරිකානු දූත පිරිස කවුදැයි යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සේවා අංශයෙන් ලිඛිතව තොරතුරු ඉල්ලීමක් කර තිබේ.

    එහි තොරතුරු නිලධාරියා වෙත තොරතුරු දැනගැනීම පනත යටතේ මෙම තොරතුරු ලිඛිතව ඉල්ලීමට මන්ත්‍රීවරයා කටයුතු කර ඇත.

    C-17 Globemaster ගුවන් යානා සාමාන්‍යයෙන් අමෙරිකානු ගුවන් හමුදාවේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිත කරනු ලබයි.

    මන්ත්‍රීවරයා තොරතුරු ඉල්ලා සිටි ලිපිය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img