තවත්
    මුල් පිටුවspecialනවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අවදානමකුත්

    නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමකුත්

    නවසීලන්තයේ කර්මඩෙක් දූපත් ප්‍රදේශයට අද දින රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.

    එහි ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළ බව එරට වාර්තා පවසයි.

    අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළේ භූමිකම්පාව කිලෝමීටර් 10 (සැතපුම් 6.21) ගැඹුරින් සිදුවී ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img