තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් රටවල් 4ක් IMF වෙත ශ්‍රී ලංකාව ගැන සහතික වෙයි

    තවත් රටවල් 4ක් IMF වෙත ශ්‍රී ලංකාව ගැන සහතික වෙයි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතික ලබාදීමට තවත් රටවල් හතරක් ඉදිරිපත් වී ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

    සෞදි අරාබිය, පකිස්ථානය, හංගේරියාව සහ කුවේටය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතික ලබා දී ඇති බව ඔහු කියයි.

    පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියට ගොස් සිටියි.

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (15) දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගී වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. කිසිම වැඩක් නැති පර දේශපාලුවො අසරණ මිනිස්සුන්ගෙ සල්ලි වලින් සැප ගත්ත

    Leave a Reply to Henerath Pathiranaghe Athula Senevirathne senevirathneCancel reply

    spot_img
    spot_img