fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පීල්ලෙන් පැන්න දුම්රිය නිසා ප්‍රමාදයක්

    පීල්ලෙන් පැන්න දුම්රිය නිසා ප්‍රමාදයක්

    ප්‍රධාන මාර්ගයේ මේ වනවිට දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

    ඒ දෙමටගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙනි.

    අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.