fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් මිල නිසා බස් ගාස්තු අඩුවෙයිද? තීරණය මෙන්න..

    තෙල් මිල නිසා බස් ගාස්තු අඩුවෙයිද? තීරණය මෙන්න..

    ඉන්ධන මිල පහහළ ගිය ද ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු සංශෝධනය වීමක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව පැවසීය.

    පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 333ක් දක්වා රුපියල් 30 කින් අඩු කෙරිණ.

    එම මිල අඩුකිරීම අදාළ මිල සූත්‍රයට ගැලපූ විට සමස්ත කිලෝමීටර එකක ධාවන පිරිවැයට බස් ගාස්තු සංශෝධනයකට ප්‍රමාණවත් ප්‍රතිශතයකින් බලපෑමක් සිදු නොකරන බව ‍එම කොමිෂන් සභාව පෙන්වා දේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img