fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන මිල අඩුකරන්නෙ අප්‍රේල්

    ඉන්ධන මිල අඩුකරන්නෙ අප්‍රේල්

    අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සංශෝධණයේ දී ජනතාවට දැනෙන මිල අඩුකිරීමක් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත.

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
    රුපියල ශක්තිමත් වීමේ වාසිය මෙලෙස අප්‍රේල් මිල සංශෝධනය සමඟ ලබාදෙන බවට විශ්වාසය පළ කර ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.