තවත්

    පොලී නගී

    පොලී අනුපාත ඉහළ නැංවීමට මහබැංකුව පියවර ගෙන තිබේ.

    ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද(03) දින පැවති රැස්වීමේදී ය.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 දක්වා පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

    මෙය අද(03) දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img