fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල කන්නයේ පොහොර ආනයනයට පියවර

    යල කන්නයේ පොහොර ආනයනයට පියවර

    යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා පැවසුවේ පොහොර ආනයනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි.

    ඒ සදහා ලෝක කෘෂිකර්ම සංවිධානය සමග එක්ව කටයුතු කරන බව ඔහු කීය.

    පසුගිය යල කන්නය සදහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.