තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට බිල වැඩිවෙයි.. කැපිල්ල නැතිවෙයි -විදුලි ඇමති

    අද සිට බිල වැඩිවෙයි.. කැපිල්ල නැතිවෙයි -විදුලි ඇමති

    අද(16) සිට ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ නව විදුලි ගාස්තු සංශෝධනය අද (16) සිට ක්‍රියාත්මක වීමත් සමග මෙම පියවර ගත් බවයි.

    විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආනයනය කරනු ඇති බවද අමාත්‍යවරයා කීය.

    ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කරන ලද, සියයට 66 කින් විදුලි ගාස්තු වැඩි කිරීමට, මහජන උපයෝගීතා කොමිසම විසින් ඊයේ අනුමැතිය ලබා දීමත් සමඟ නව විදුලි ගාස්තු ක්‍රියාත්මකයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img