තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ඡන්දෙට මුදල් නොදෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්නෙ නෑ'

    ‘ඡන්දෙට මුදල් නොදෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්නෙ නෑ’

    මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය ආචාර්ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    එවැනි සූදානමක් නැතත් වත්මන් තත්වය යටතේ ආණ්ඩුව භාණ්ඩාගාරය ඉහළ කළමණාකාරීත්වයකින් පවත්වාගෙන යෑමට ක්‍රියාකරමින් සිටින බව හෙතෙම කීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img