තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

    හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

    හෙට (03) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    ලබන 08 වනදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා කිරීමට නියමිත ය.

    9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය පසුගිය 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසන් කෙරිණ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට පස්වරු දෙකට පක්ෂ නායක රැස්වීම පැවැත්වේ.

    ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්වුණේ, යළි නව සැසිවාරය ලබන පෙබරවාරි8වනදා උදෑසන 10ට ආරම්භ වන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img