තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එන ඡන්දෙට පුරවැසියන් දහසකට අපේක්ෂකයන් 4ක්

    එන ඡන්දෙට පුරවැසියන් දහසකට අපේක්ෂකයන් 4ක්

    මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මෙරට පුරවැසියන් 1000කට අපේක්ෂකයන් 04 දෙනෙක් සිටිති.

    මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80720 දෙනකු තරඟ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

    දේශපාලන පක්ෂ 58ක් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් එම පිරිස තරඟ කරන බව ද පුංචිහේවා මහතා කීය.

    මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ කල්මුනේ නගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 339 සඳහා එම මැතිවරණය පැවැත්වේ.

    ඒ අනුව බැලීමේදී රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව සැසදීමේදි මෙවර මෙරට පුද්ගලයින් 1000කට අපේක්ෂකයින් 04 දෙනෙක් සිටිති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img