තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද වැඩ පටන්ගන්න ගැසට් එක තාම නෑ

    ඡන්ද වැඩ පටන්ගන්න ගැසට් එක තාම නෑ

    පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය, ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න මහතා පවසන්නේ මෙම ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුක්තව නිකුත් කෙරෙනු ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img