fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ගැටුම: PUCSL සභාපති ඉවත් කිරීමට තීරණයක්

    විදුලි ගැටුම: PUCSL සභාපති ඉවත් කිරීමට තීරණයක්

    මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

    ඒ සඳහා ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් එකඟ වී ඇති බව ද හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.