තවත්
    මුල් පිටුවspecialචීන වසන්ත උත්සව නිමාවෙද්දී මගී ගමන්වාර මිලියන 780ක්

    චීන වසන්ත උත්සව නිමාවෙද්දී මගී ගමන්වාර මිලියන 780ක්

    චීන වසන්ත උත්සව සමයේ ඉහළම මගී ප්‍රවාහනය වාර්තා වෙයි. උත්සව සමය අවසන් වූ 27 වැනිදා රට පුරා දුම්රිය මාර්ග, මහාමාර්ග, සිවිල් ගුවන් සහ ජල මාර්ග ඇතුළු ප්‍රවාහන සේවාවන්හි උපරිම මගී ප්‍රවාහනය වාර්තා වී ඇත.

    මෙම සේවාවන් භාවිත කළ මගීන්ගේ ගමන් වාර ගණන මිලියන 780 ඉක්මවා තිබේ. චීන රාජ්‍ය මණ්ඩලයේ වසංගත වැළැක්වීම් හා පාලන යාන්ත්‍රණයේ, වසන්ත උත්සව මගී ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම සංඛ්‍යාලේඛනය නිකුත් කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img