තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද වියදම් ගැන කියන පනත් කෙටුම්පත සම්මතයි

    ඡන්ද වියදම් ගැන කියන පනත් කෙටුම්පත සම්මතයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

    පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවති ඡන්දයෙන් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණි.

    විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 36ක් පමණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img