තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා මාළිගාවට අපහාස කළ සේපාල් රිමාන්ඩ්

    දළදා මාළිගාවට අපහාස කළ සේපාල් රිමාන්ඩ්

    අත්අඩංගුවට ගත් සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයට අනුවයි.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img