තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිය ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගයට සැරසෙයි

    විදුලිය ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගයට සැරසෙයි

    විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අද (2) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් හෙට සිට නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන විදුලි බල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.

    විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මේ වන විට සාකච්ඡා කර ඇති බව හෙතම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img