fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව වසර ලබනකොටම පොලිස් අශ්වයෙක් ලේ ගිහින් මැරිලා

    නව වසර ලබනකොටම පොලිස් අශ්වයෙක් ලේ ගිහින් මැරිලා

    පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ කොළඹ ඒකකයට අනුයුක්ත කර සිටි නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද අශ්වයෙක් ඊයේ (01) මියගොස් ඇත.

    නෙදර්ලන්තයෙන් ආනයනයකර ඇති වයස අවුරුදු 16යි මාස 07ක් වන ජෙන්ච්ලිමන්ට් නැමැති මෙම අශ්වයා මියගොස් ඇත්තේ මුත්‍රා සමඟ ලේ පිටවීමක් හේතුවෙන් බව අශ්වාරෝහක අංශයේ තොරතුරු සඳහන් කළේය.

    අශ්වාරෝහක කොට්ඨාශ තොරතුරු අනාවරණය කරනුයේ 2022 වසර තුළ පොලිස් අශ්වයින් හය හත්දෙනක්ම මියගොස් ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.