තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි සේවක වැටුප් -දීමනාවලට මසකට රු. බිලියන 3.7ක්

    විදුලි සේවක වැටුප් -දීමනාවලට මසකට රු. බිලියන 3.7ක්

    ලංකා විදුලිබල මණ්ඩලයට අලුතින් කිසිඳු බඳවාගැනීමක් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එහි සේවකයින් 1100කට වැඩි පිරිසක් 2023 වසරේදී දී විශ්‍රාම යාමට නියමිත බව ය.

    මේ අතර ගෙවුණු සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ මුළු වැටුප් සහ දීමනා මසකට රුපියල් බිලියන 3.5 සිට රුපියල් බිලියන 3.7 දක්වා පරාසයක පවතින බව ද අමාත්‍යවරයා කියාසිටී.

    අමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් පිළිබඳ දත්ත පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img