fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආගමික ස්ථානවලට සූර්ය පැනල නොමිලේ

    ආගමික ස්ථානවලට සූර්ය පැනල නොමිලේ

    රටපුරා ආගමික ස්ථාන වෙනුවෙන් කිලෝ වොව් 05ක ධාරිතාව ඇති සූර්ය පැනල නොමිලේ ලබාදීමට රජය තීරනය කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව දැනුම් දි සිටියි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.