තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති මැදුරේ බීමත්ව සිටි අයි.පී. අත්අඩංගුවට

    ජනපති මැදුරේ බීමත්ව සිටි අයි.පී. අත්අඩංගුවට

    නුවරඑළිය ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් පරීක්ෂකවරයෙක් බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී නුවරඑළිය පොලීසිය විසින් ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කීර් තිබණ්ඩාරපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් පරීක්ෂකවරයා විශේෂ රාජකාරි සඳහා නුවරඑළියට කැදවූ අයෙකි.

    මෙම පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිල ඇදුමින් රැදී සිටියදීමය.

    මේ දිනවල පොලිස්පතිවරයාද රැදී සිටින්නේ නුවරඑළියේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img