තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක් බීමත්ව නවකයින් 09 දෙනෙකුට පහරදීලා

    පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක් බීමත්ව නවකයින් 09 දෙනෙකුට පහරදීලා

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙක් බීමත්ව පැමිණ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙමළ සිසුන් 09 දෙනෙකුට පහරදී ඇති බවට පැමිණිල්ලක් විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරී ඩබ්ලිව්. ඒ.ඒ. වේරහැර මහතා විසින් පේරාදෙණිය පොලීසියට කර ඇත.

    පසුගිය 17 වෙනිදා සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල පේරාදෙණිය පොලීසියට ඉදිරිපත්කර ඇත්තේ ඊයේ ය.

    සිසුන් 09 දෙනා මේ සම්බන්ධයෙන් එදිනම විනයාරක්ෂක නිලධාරියාව දැනුවත්කර තිබී ඇති බවද සඳහන්ය.

    මෙම පැමිණිල්ල පොලීසියට ඉදිරිපත්කර ඇත්තේ සාමූහික පැමිණිල්ලක් ලෙසිණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img