තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසේ ඉවරවෙන්න කලින් සුබසාධන මුදල් ගන්න

    මේ මාසේ ඉවරවෙන්න කලින් සුබසාධන මුදල් ගන්න

    මේ මාසය අවසන් වීමට පෙර සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙයි.

    ඔහු සඳහන් කළේ, ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

    සුදුසු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එම මුදල් ලබා ගැනීමට හැකියාව පවතී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img