තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු විභාගයක් කඩිනමින්

    ගුරු විභාගයක් කඩිනමින්

    පවතින ගුරු හිඟය සඳහා කඩිනම් දීප ව්‍යාප්ත ගුරු විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (15) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුදීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දිවයිනේ සියලු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු අවම කිරීමට අපේක්ෂා කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img