තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2022 සාපෙළ විභාගය පැවැත්වෙන කාලය

    2022 සාපෙළ විභාගය පැවැත්වෙන කාලය

    2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මුල දී පැවැත්වීමට කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    2023 වසරේ සිට ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අද( 15) මේ බව සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img