fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාර්ගයට ගස් කඩා වැටී තැපැල් කෝච්චිය නවතී

    මාර්ගයට ගස් කඩා වැටී තැපැල් කෝච්චිය නවතී

    ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබේ.

    ඒ හේතුවෙන් අද ධාවනය වීමට නියමිත කොළඹ කොටුව සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය දෙකම අවලංගු කර තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.