තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ කිහිපයක හෙට පැය 12ක් වතුර නෑ

    ප්‍රදේශ කිහිපයක හෙට පැය 12ක් වතුර නෑ

    හෙට (29) පෙරවරු 9.30 සිට පැය 12 ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

    ඒ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

    ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img