තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ග්ලයිෆොසේට් තහනම ඉවතට

    ග්ලයිෆොසේට් තහනම ඉවතට

    ග්ලයිෆොසේට් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

    ග්ලයිෆොසෙට් තහනම පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂිවිද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීම් ගණනාවකින් අනතුරුව මෙම තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    වල්නාශකයක් වන ග්ලයිෆොසේට් 2015 දී මෙරටට ආනයනය තහනම් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. තහනම් කිරිම සහ තහනම් ඉවත් කිරිම අරමුණ කුමක්ද? අල්ලස්, හොරකම්, රවටීම.
      පාර්ලිමේන්තුවේ ඉන්න කාලය දීර්ඝ කරිම.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img