තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජුවලරි හිමිකරුට මිරිස් කුඩු ගසා රන් මාලයක් කොල්ලකාලා

    ජුවලරි හිමිකරුට මිරිස් කුඩු ගසා රන් මාලයක් කොල්ලකාලා

    අකුරුස්ස බංගම මාර්ගයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි ස්ථානයකට පැමිණි පුද්ගලයෙක් එහි හිමිකරුගේ මුහුණට මිරිස් කුඩු ගසා පවුම් 08ක් බරැති රන් මාලයක් කොල්ලා පලාගොස් ඇත.

    මෙම මංකොල්ලය සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img