fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කන්දකාඩුවලින් පැන්න 7ක් තාම අතුරුදන්

    කන්දකාඩුවලින් පැන්න 7ක් තාම අතුරුදන්

    කන්දකාඩු කඳවුරේ රැඳවූවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳවූවන් අතරින් 7දෙනෙකු මේ වනතෙක් භාරවී නැති බව පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම ගැටුම සිදුවූයේ පසුගිය 6 වැනිදා රාත්‍රියේ ය.

    මොවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

    ඔබේ අදහස් දක්වන්න.