fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනපති හමුවූ රාජ්‍ය නායකයා

    කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනපති හමුවූ රාජ්‍ය නායකයා

    දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ඒ ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි.

    ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔහු කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.